Feast of Tabernacles


Feast of Tabernacles, in Hebrew, Sukkot, according to Leviticus 23 is one of the 07 feasts, that God had commanded the people of Israel and all the generations to celebrate. The purpose of holding this feast is to commemorate the Israelites dwelling in tents during their 40 years of travel in the desert after the departure from slavery in Egypt. God commanded to celebrate this for 07 days.

According to Deuteronomy 16, this feast is one of the 03 main feasts that becomes mandatory to celebrate.

This celebration not only remembers their journey in the tents, but also a time period to gather together in order to rejoice in the presence of the Lord.

Why celebrate this festival today in 2017?

  • 1. We are the children of the God Most High and must obey all the commandments given by Him.
  • (Leviticus 23: 39 – 44)

  • 2. Lord Jesus Christ will be celebrating this festival after His second coming to Jerusalem.
  • (Zechariah 14: 15 -17)


Feast-of-Tabernacles

කුඩාරාම් මංගල්‍යය


කුඩාරාම් මංගල්‍යය එනම් හෙබ්‍රෙව් භාෂාවෙන් සුකෝත් කියලා හදුන්වන මංගල්‍යය කියන්නේ ලෙවී කථාවේ 23 පරිච්ඡේදයට අනුව ස්වාමින්වහන්සේ විසින් ඉශ්රායෙල් ජනතාවට සහ එතැන් පටන් සියළු පරාම්පරා වලට පවත්වන්න කියා නියම කල මංගල්‍යය 07න් එකකි.එදා ඉශ්රායෙල් ජනතව මිසර දේශයෙන් නික්ම ඇවිත් පොරොන්දු දේශයට ඇතුල්වන තෙක් අවුරුදු 40ක් කූඩාරාම් වල වාසය කල එම කාලය සිහිකිරීම මෙම මංගල්‍යයයේ අරමුණවේ.

මෙම මංගල්‍යය දවස් 07ක් පවත්වන්න කියා ස්වාමින්වහන්සේ කියා තියනවා.ද්වීතීය කතාවේ 16ට අනුව විශේෂයෙන් අවුරුද්දේන් අවුරුද්ද පැවැත්විය යුතුයයි දෙවියන්වහන්සේ විසින් අණකල මංගල්‍යය තුනෙන් එකක්ද වේ.

මෙම මංගල්‍යයයේදි ප්‍රධානතම අරමුණ ලෙස දෙවියන්වහන්සේගේ ජනතාව කූඩාරාම් වල ගතකල කාලය සිහිකිරීම වගේම උන්වහන්සේගේ ජනතාව එක තැනක දෙවියන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිමින් උන්වහන්සේ තුල ප්‍රීතිමත් වන කාල වකවානුවයි.

ඇයි 2017වන මෙම අවුරුද්දේදී අපි මේක සිහිකල යුත්තේ?

  • අපි සියලු දෙනා දෙවියන්වහන්සේගේ දරුවො නිසත් අපි උන්වහන්සේගේ සියළු අඥා වලට කීකරු වියයුතු නිසාත්ය
  • (ලෙවි 23-39-44)

  • ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණිමේදී උන්වහන්සේ මෙම මංගල්‍යය විශේෂයෙන් පැවැත්වීමට යන නිසාත්ය
  • (සෙකරියා 14:15-17)