Lanka Gospel

I'm the Way   |   the Truth   |   the Life     -   John 14:6   -

Returning to the roots of our faith

Down arrow

Sinhala Bible

who we are & what we do

We preach the Gospel in Sinhala to all Sri Lankans. Also explain church doctrines that contradict with word of God. Our explanations only come through the bible and no human suggestions are encouraged . Bible is our only source of seeking the truth that God revealed to mankind through his servants. We make short animated video clips addressing a certain issue that has been misunderstood by most of the believers. We hold the testimony of Yeshua ( ישוע) and the commandments of living God spoke through Moses!.

sinhala bible sermons


Universe and its Make

The Universe and its Maker

All of us know the very fact that the universe is vast. In a world of advanced technologies, no man had been able to figure out the total universe. Our solar system consists of 9 planets, with a sun and several moons.

Read more
real-jesus

වතිකානුවෙන් පෙන්වන ජේසු සහ දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණුන ජේසු අතර වෙනස!

ඔයාගේ තාත්තගේ උපත, ඒ වගේම ඔහුගේ ජීවිතය ගැන තොරතුරු, ඔහු කල දේවල්, විකෘති කරලා කවුරු හරි කිව්වොත්, ඔයා කියන්නේ මොකක්ද? ඒ ඔයාගේ තාත්තා නෙමේ, වෙන පුද්ගලයෙකු වෙන්න ඇති කියලා නේද? ..

Read more
දෙවියන්වහන්සේගේ-ව්‍යවස්ථාව

දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කිතුනුවාට අදටත් වලංගුද?

දෙවියන්වහන්සේගෙ ව්‍යවස්ථාව එහෙම නැත්නම් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යනුවෙන් හඳුන්වනු ලබන බයිබලයේ පළමු පොත් පහේ සඳහන් දෙවියන්වහන්සේගෙ ආඥා සහ අණ පනත් (TORAH) කිතුනුවාට අදටත් වලංගුද?

Read more

Feast of Tabernacles

Feast of Tabernacles, in Hebrew, Sukkot, according to Leviticus 23 is one of the 07 feasts, that God had commanded the people of Israel and all the generations to celebrate..

Why celebrate this festival today in 2020?

Read more

කුඩාරාම් මංගල්‍යය

කුඩාරාම් මංගල්‍යය එනම් හෙබ්‍රෙව් භාෂාවෙන් සුකෝත් කියලා හදුන්වන මංගල්‍යය කියන්නේ ලෙවී කථාවේ 23 පරිච්ඡේදයට අනුව ස්වාමින්වහන්සේ විසින් ඉශ්රායෙල් ජනතාවට සහ එතැන් පටන් සියළු පරාම්පරා වලට පවත්වන්න කියා නියම කල මංගල්‍යය 07න් එකකි...

ඇයි 2020 වන මෙම අවුරුද්දේදී අපි මේක සිහිකල යුත්තේ?

තව කියවන්න

Daily gospel in sinhala

torah portion for this shabbat

Yitro יתרו – “Jethro”
** December 2-15, 2020 **

Exodus (නික්මයාම) 18:1 - 20:3
   Isaiah (යෙසායා) 6:1-7:6, 9:5-6
   Matthew (මතෙව්) 19:16-26

Clients section

Download Sinhala Gospel Ebook
sinhala gospel word ebook
sinhala gospel pdf ebook
sinhala gospel emagazine
sinhala-gospel ebook dwonload

TOP SINHALA SERMON AND SINHALA BIBLE STUDY

බයිබලයේ උත්පත්ති පොතේ සිට සරලව වචනයෙන් වචනය නොමිලේ ඉගෙන ගන්න දැන් ඔබටත් අවස්ථාවක්..

Now is your chance to learn the Bible for free..

  • අගහරුවදා - මූලික සංකල්ප පිළිබඳ බයිබල් පාඩම් සහ ළමයින් සඳහා බයිබල් පාඩම්
      || සවස 7:30 සිට 9:30 දක්වා - වැලිසර
  • Tuesday – Bible studies on Fundamental Concepts and Bible study for kids
      || From 7:30 PM to 9:00 PM - Welisara
  • බදාදා - යාච්ඤා සමඟ එක්වන්න || From 7:30 PM to 9:00 PM - ස්ථානය සතිපතා තීරණයවේ.
  • Wednesday – Prayer service || From 7: 30 to 9:00 PM - at different locations
  • බ්‍රහස්පතින්දා - බයිබලයේ උත්පත්ති පොතේ සිට සරලව || 7:30 සිට 9:30 දක්වා - පේරලන්ද
  • Thursday - Bible Studies on the Book of Genesis onwards || From 7: 30 to 9:00 PM - Peralanda
  • සබත් දින - ශුද්ධ සභා රැස්වීම - සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9:30 සිට මධ්‍යාහන 1:00 දක්වා - පේරලන්ද
      || සවස 3:00 සිට 6:00 දක්වා - ටෝරා කොටස සාකච්චාව
  • Shabbath Day - Shabbath service ( Saturday ) - From 9: 30 AM to 1:00 PM
      || Torah portion Discussion 3:00 PM to 6:00 PM - Peralanda
  • ළමයින් සඳහා බයිබල් පාඩම් - සෑම සෙනසුරාදා දිනකම සවස 3:00 සිට 6:00 දක්වා - පේරලන්ද
  • Kids Study - Saturday 3:00 PM to 6:00 PM - Peralanda
sinhala bible study
read sinhala bible online

Contact section

About us

කිසිඳු දේශපාලනික, ආර්ථික හෝ ස්වෙච්ඡා සංවිධානයක බලපෑමකට යටත් නොවූ, අනන්‍යතාවය උදෙසා පමණක් LANKA GOSPEL යනුවෙන් හඳුන්වනු ලබන අප ස්වාධීන ඇදහිලිවන්තයින්ගේ එකතුවකි. අපේ ප්‍රධාන අරමුණ සම්ප්‍රදායික කිතුනු ඉගැන්වීම් වල තිබෙන දේව වචනයට පටහැණි වූ කරුණු දේව වචනය තුලින්ම පහදා සත්‍යය සෙවීමට ඔබ යොමු කිරීමයි. ක්‍රි.ව. 300න් පමණ පසු රෝමයේ කොන්ස්ටන්ටයින් යටතේ දේශපාලනීකරණය වු කිතුනු සභාව පළමු සියවසේ ව්‍යාප්ත වූ ආකාරයෙන් ප්‍රේරිතයින්ගේ මුල් ඉගැන්වීම් සහ ජීවිත රටාව ආදර්ශ කරගත් ගමනක් වෙත අප නැවත යොමු විය යුතුය යන්න අපගේ අධිෂ්ඨානයයි.!.

Contact us